Home News Sinhala කොතලාවල පනත හකුළා ගනු..!

කොතලාවල පනත හකුළා ගනු..!

by Jayakody PSK

නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමටත්, අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමටත් ගෙන එනු ලබන කොතලාවල පනත හකුළාගන්න ලෙස ආණ්ඩුවට බල කරමින් අද (17) දින ජාතික ජන බලවේගය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවති විරෝධතාවය.එම අවස්තාවට අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස්, නීතිඥ හර්ෂණ නානායක්කාර, මහින්ද රත්නායක ඇතුළු ජාතික ජන බලවේගය නියෝජනය කරන පිරිසක් සහභාගී විය.

You may also like

Leave a Comment