අම්පාර (දිගාමඩුල්ල) දිස්ත්‍රික්කය

01 ආර්.එම්. සමන් රේණුක දිසානායක
රාජ්‍ය කලමණාකරණ සේවා

02 එම්.එම්.එස්. රත්නායක
ගුරු වෘත්තිය

03 එම්.එස්.එම්. ආදම් බාවා
ව්‍යාපාරික

04 කේ.එම්.පී. සුනිල් ගුණතිලක
හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක

05 එල්.ජී.වසන්ත පියතිස්ස
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

06 ඒ.එම්.එම්. රත්වත්තේ
විශ්‍රාමික යුධ හමුදා සෙබළ

07 ඒ.එම්. රමීස්
ව්‍යාපාරික

08 ඒ.එස්.එම්. බුහාරි
හිටපු තැපැල් නිළධාරී

09 කේ.එම්. තිලක් කිත්සිරි
පරිසර නිලධාරී

10 යාසිත් බාවා මොහොමඞ් නවාස්
කොරියන් භාෂා උපදේශන