කොළඹ දිස්ත්‍රික්කය

01 අනුර කුමාර දිසානායක
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

02 එගොඩ විතානගේ අසිත නිරෝෂණ
නාගරික මන්ත්‍රී

03 එරංග ගුණසේකර
පූර්ණකාලීන දේශපාලනය

04 කාර්මේගම් දිනේෂ් කුමාර්
තොරතරු තාක්ෂණවේදී

05 චන්දන සූරියආරච්චි
වෘත්තීය සමිති කටයුතු

06 චරිත් ගල්හේන
නීතිඥ

07 ජානක අධිකාරි
නීතිඥ

08 ටුවාන් අයුබ් මොහමඞ්
නාගරික මන්ත්‍රී

09 දේවානන්ද සුරවීර
නාගරික මන්ත්‍රී

10 ධනුෂ්ක ප්රියදර්ශණ
ප්‍රාදේශීය සභා මන්ත්‍රී

11 නිරූපා සේරසිංහ
නීතිඥ

12 මොහොමඞ් නිසාම්දීන්
ව්‍යාපාරික, නාගරික මන්ත්‍රී

13 රංජන් ජයලාල්
වෘත්තීය සමිති කටයුතු

14 රත්නායක වීරකෝන් හේමන්ත කුමාර
නාගරික මන්ත්‍රී

15 රෝෂාන් නානායක්කාර
ව්‍යාපාර පරිපාලන උපදේශක

16 ලක්ෂ්මන් නිපුණ ආරච්චි
හිටපු පළාත් සභා මන්ත්‍රී

17 විමල් කැටිපෙආරච්චි
මාධ්‍යවේදී

18 සමන්මලී ගුණසිංහ
නාගරික මන්ත්‍රීනි

19 සුනිල් වටගල
නීතිඥ

20 සුරේෂ් කරුණාතිලක
සමාජ ක්‍රියාකාරී

21 සුසන්ත දොඩාවත්ත
නීතිඥ

22 හර්ෂණ නානායක්කාර
නීතිඥ