Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
Norwegian Ambassador meets the leader of the NPP May Day Message of the National People's Power Anura Kumara Dissanayake leaves for Sweden Chinese Communist Party Delegation Meets NPP leader, Anura Kumara Dissanayake National People’s Power meets the Cardinal
X
Jathika Jana Balavegaya (NPP)

Questions & Answers

CATEGORIES

ask questions -->

Ask a question

Ask Questions
Niroshan Gunasekara

I am 22 years old boy. I am currently doing my higher studies . I want to join with you. If npp has any youth organization , please kindly send me some information about it. Can you please give me some contact informations. I m living in minuwangoda , Gampaha.. I will vote my very first vote to npp. Thank you. Niroshan gunasekara [email protected] 0761074336 0718457410

Admin

Dear Niroshan Thank you and your contact details have been sent to our youth organization. We will send you the contact details of the district organizer so that you can speak to him. We appreciate your interest and hope you will promote NPP among your friends.

විජේසිරි රාජපක්ෂ

  • කොට්ටාස සභාව යනු කුමක්ද?
  • කොට්ටාස සභාවක් වැදගත් වන්නේ ඇයි?
  • කොට්ටාස සභාවක් ක්‍රියාත්මක වන්නේ කෙසේද්? ඉහත කොටස් කෙටියෙන් පැහැදිලි කරන්න.

Admin

⭐ කොට්ටාස සභාව යනු කුමක්ද?

   🥏කොට්ඨාස සභාවක් ලෙස සලකන්නේ ජාතික ජන බලවේගය විසින් සෑම ග්‍රාම සේවා වසමක් සඳහාම ගොඩ නගන අදාල වසමේ ජන නියෝජනයකින් ගොඩ නගන ජනතා සභාවකි.

⭐ කොට්ටාස සභාවක් වැදගත් වන්නේ ඇයි?

   🥏කොට්ඨාසයේ පදිංචි ජනතාව අතරින්ම නියෝජිතයන් පත්කර ගන්නා බැවින් ගමේ ජනතාවගේ හඬ නියෝජනය කිරීම කොට්ඨාස සභාවෙන් සිදු වෙයි. එම ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අරගල කිරීම.

   🥏ස්වේච්ඡා සේවය පිළිබඳ ආදර්ශය ලබාදීම. 

   🥏ග්‍රාමීය නායකත්වය ගොඩ නැගීම. 

   🥏අදාල ප්‍රදේශයේ ජනතා ගැටලු විසඳා ගැනීමට සාකව්ඡාවක් ගොඩනගා ගැනීම හා ඒ සඳහා ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට හැකිය.

   🥏 වසර 75ක් තිස්සේ දුෂිත, ප්‍රභූ පවුල් කිහිපයක පාලනයකින් විනාශ වු රට ගොඩගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව ගමේ ජනතාව සමග සංවාදයක් ගොඩනගා ගැනීම.

   🥏කලාව, සංස්කෘතික, ක්‍රීඩාව ආදී කටයුතු හරහා ප්‍රජාව අතර දැනුම අවබෝධය පුළුල් කිරීම, සාමුහිකත්වය ගොඩ නැගීම.

   🥏ජනතාවාදී පාලනයක් ගොඩ නැගීමෙන් පසු සංවර්ධන වැඩපිළිවෙලේ පහළම ඒකකය ලෙස ගම සංවර්ධනය සඳහා නායකත්වය ලබා දීම.

⭐ කොට්ටාස සභාවක් ක්‍රියාත්මක වන්නේ කෙසේද?

   🥏කොට්ඨාසයේ සියලු ජන කොටස් සහභාගී කරගෙන කොට්ඨාස සභාව පිහිටුවනු ලබයි.

   🥏අදාල බල ප්‍රදේශයේ නියෝජනයන් සිදුවන ආකාරයට නිලධාරී මණ්ඩලය පත්කර ගනු ලබයි.

   🥏මසකට වරක් නිලධාරී මණ්ඩලය රැස්වී තීරණ ගැනීම සිදු කරයි.

   🥏කොට්ඨාස සභාව විසින් ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභාවට සහ ජාතික විධායක සභාවට යෝජනා ඉදිරිපත් කල හැකිය.

   🥏ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව සහ දිස්ත්‍රික් විධායක සභාව ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට කොට්ඨාස සභාව බැඳී සිටී.

Dilu De silva

What are your special plans of high education system in Sri Lanka?

Admin

Thank you for your question . There are many plans for educational refoms once NPP takes over the government . In particular , university education needs many changes from the enrollment to the employment. The curricular need refoms to meet the needs of the next decade or more. We bring in industry to the university system whereby undergraduate and postgraduate students do industry related studies and research. Our approach is that graduates who pass out from the system should possess necessary competencies for the national and international job market. They need the soft skills together with academic and professional skills to suit the 4th industrial revolution . Thank you

Jayasiri Dahanayaka

Corrupt politicians will get punished same way El Salvador MS13 gang members treated under current president of El Salvador. NPP is going to take same tough stance against corrupt politicians and underworld gangsters in Sri Lanka when NPP comes to power in Sri Lanka in next year? If it is the case do NPP think corrupt politicians will allow NPP to take over the power peacefully? If UNP + SJP + sLPP unite to form a coalition with help of part of military officers and conspire to make chaos to arrest/ or do physical crimes against NPP leadership and postpone elections under martial law like Naxalite horrors in 1982 to arrest opposition leaders ( I mean they will make up a story and create major blasts and violence all over the country like Ester Sunday bomb blasts)? Do you have a plan to face worst case scenario like martial law situation?

Admin

Thank you and we appreciate your concerns. Certainly we are prepared for any eventualities.

Km jc disanayaka

පුද්ගලික දේපල රජයට පවරා ගැනීම සම්බන්ධව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි

Admin

කිසිදු පුද්ගලික දේපලක් රජයට පවරා ගැනීමට ජාතික ජන බලවේගයේ සැලසුමක් නොමැති බව වගකීමෙන් සඳහන් කරන අතර මෙවැනි ප්‍රචාර අප ගැන සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමට කුමන්ත්‍රණකාරීව කටයුතු කරන පිරිස්වල අසත්‍ය හා මඩ ප්‍රචාර බව තරයේ අවධාරණය කරනවා.