Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
Anura Kumara Dissanayake met with the Indian National Security Advisor…. Strengthening Bilateral Ties: Anura Kumara Dissanayake's Visit to India and Its Impact on Sri Lanka's Political Landscape NPP Leader Invited by Indian Government A meeting between the German ambassador and the leader of the National People’s Power Ceylon Chamber of Commerce meets NPP
X
Jathika Jana Balavegaya (NPP)

Education

A Governance that builds an advanced human resource that possesses a balanced personality and can actively contribute to social development by achieving the full individual potential...

Ask a question

Ask Questions
ජගත් කුමාර

නවීන තාක්ෂණය යොදා ගෙන ජනතාවට දෙශපාලන අවබෝධය ලබාදීමට උත්සාහ කරන මෙන් ඉල්ලා සිටිමි . ස්තුතිය .

Admin

ඔබේ යෝජනාව අතිශය අගය කරනවා. ඒ සඳහා ඔබට සම්බන්ධ විය හැකි නම් සහාව වන ලෙසට කාරුණිකව ඉල්ලනවා.

පී.එම්. කරුණාරත්න

සහෝදරත්වයෙන් දූෂණයෙන් තොර ශ්‍රීලංකාවක් අපේක්ෂා කරමි.ඒ වෙනුවෙන් මාගේ සුහද දායකත්වය පිරිනමමි

Admin

අප කෙරෙහි තැබූ විශ්වාසය කෙරෙහි ස්තුතිවන්ත වන අතර එම විශ්වාසය කිසි දිනක බිඳදැමීමට කටයුතු නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙනවා.

සංජය

ජාතික ජන බලවේගය අනුබද්ධිතව විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංවිධානයක් පටන් ගන්න. ආන්න ඒ විදිහට ජාතික විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයක් පිහිටුවලා, විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලය ජාතික ජන බලවේගයට හිමි කර ගන්න වැඩපිළිවෙලක් හදන්න. ජාතික විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීමට ජාතික විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයක් මීට සමාන්තරව පිහිටුවන්න. උසස් පෙළට මුහුණ දීලා විශ්ව විද්‍යාල පිවිසුම් අපේක්ෂාවෙන් සිටින ශිෂ්‍ය ප්‍රජාව ඉහත අභිනව සංවිධානයන්ට ආකර්ෂණය කර ගන්න පුළුවන් පුළුල් වැඩපිළිවෙලක් හදන්න. උදා. නායකත්ව පුහුණු කදවුරු, පරිගණක + ඉංග්‍රීසි පුහුණු කදවුරු විශ්ව විද්‍යාල නොවන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා ආයතනයන්හි ශිෂ්‍ය ප්‍රජාව ද අභිනව සංවිධානයන්ට ආකර්ෂණය කර ගන්න පුළුවන් විදිහට අනුබද්ධිත ශිෂ්‍ය අංශ පිහිටුවන්න.

Admin

මේ යෝජනා සාධනීය එකක් බව පිලි ගන්නවා. ඒ වගේම මෙවැනි පියවරක් අනුගමනය කිරීමේ දී පැන නැගිය හැකි සියලුම දේශපාලන කරුණු ද සලකා බැලිය යුතු වෙනවා. ඒ සියල්ල සලකා බලා ඔබේ යෝජනාව වඩාත් ප්‍රසස්ත විදිහට ක්‍රියාත්මක කරන්න සටහන් කර ගත් බව සහෝදරත්වයෙන් දැනුම් දෙනවා.

Jayam Arambe

Pl let us know your economic policies sooner as we would know what you hope to do with the country with the current status.We need to strengthen and increase efficiency and productivity of the govt sector, hope pvt enterprise and entrepreneurship will be the driving force of the economy.

Admin

Thank you for your request . We are going to publish in a few weeks our policies of rebuilding the country that is in scrambles. We have identified measures to streamline the public sector and make it efficient so as to facilitate the growth of the country . Private sector will be playing an important role in our system of government where they will have the freedom and the necessary facilitation from the government to ensure security of their investment and they contribute to the wellbeing of the country while being ethical in all aspects. Thank you

Pramod Madusanka

What is the plan of the NPP for the innovative thinkers who can think in a new way in Sri Lanka?

Admin

Thank you and we invite all such innovative thinkers to join the NPP to rebuild the country . Thank you