Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
U.S. Assistant Secretary Donald Lu Engages with National People’s Power (NPP) Representatives… A meeting between the Indo-Pacific Regional Director of the UK and the leader of the NPP Norwegian Ambassador meets the leader of the NPP May Day Message of the National People's Power Anura Kumara Dissanayake leaves for Sweden
X
Jathika Jana Balavegaya (NPP)

Education

A Governance that builds an advanced human resource that possesses a balanced personality and can actively contribute to social development by achieving the full individual potential...

Ask a question

Ask Questions
Prathap Ranasinghe

මම දැනට රැකියවක නිරත වන අතර අපොස උසස් පෙල විශයන් දෙකක් පමනක් සමත් ව ඇත. ලබන වසරේ අග පදනම් පාඨමලාවක් හදාරා NIBM ආයතනයේ උපාධි පාඨමාලාවකට ඇතුලත් විමට බලාපොරොත්තු වෙමි NPPරජයක් බලයට පැමිනි පසුව මෙවැනි අර්ධ රාජ්‍ය ආයතන වලින් විකල්ප ඇතුලත් විම් (Alternative Entry Routes) හරහා ලබා ගන්නා උපාධි සදහා අවස්ථා අහිමි කර නැවත රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් පමනක් අපොස උසස් පෙල සමත් ව ලබා ගත යුතු වෙනවාද ?

Admin

ඔබගේ විමසීම සම්බන්ධයෙන් ස්තුතියි. කොහෙත්ම නැත. ඔබට ගැලපෙන ඕනෑම සුදුසුකමක් ලබා ගැනීමට කිසිදු බාධාවක් නැත. ජාතික ජනබලවේගය රජයක් තුල අධ්‍යාපන අවස්ථා තව තවත් පුළුල් වන අතර ඔබ වැනි උසස් අධ්‍යාපනය ලැබීමට කැමති ඕනෑම අයෙකුට අවස්ථාව ලබා දීම අපගේ ප්‍රතිපත්තිය යි. ස්තුතියි

DMS Disanayake

Wish to study and learn about NPP Economic Policies and Economic Programmes for Sri Lanka

Admin

Thank you for your inquiry and the interest . We will be publishing our economic policy in due course and then you will have access to it. Regards

Bhaggya Gunasinghe

I have no question, I really want to say you please protect NPP leader ,Anura kumara . Increase his security, this is serious, all the enemies want to finish him, please please

Admin

Thank you and we appreciate your concerns about the safety and security of Anura Kumara Dissanayake, the leader of NPP. We have taken all possible measures to ensure his security but we will strengthen it. Regards

ජ. ච. අහංගම

මම 78 හැවිරිදි මහල්ලෙක්මි. මා ඉපදුනේ නුවරඑළියෙයි. විශ්‍රාම යන තෙක් ජීවත් වුනෙත් නුවර එළියෙයි. මම හොඳින් දැකලා තියෙනවා වතු කම්කරුවන් ජීවත් වන විදිහ. එදා G. G. පොන්නම්බලම් වතු කම්කරු වෘත්තිය සමිතියේ නායක වශයෙන් එක්කෙනෙකුගෙන් වසරකට රුපියල් දෙක බැගින් ලැබුන මුදලින් ලක්ෂපතියෙකු වුන පොන්නම්බලම් යාපනයට ගියා. සාධාරණ විසඳුමක් වන්නේ වතු කොටස් කර නොමිලේ බද්දට දී තේ කම්හල් වලට ගෙනෙන තේ කොළ සංයුතියේ හොඳ නරක අනුව මිළ ගෙවා ගැනීමයි. ඒ වගේම වැසියන්ට තට්ටු නිවාස සදා දීමයි.

Admin

ස්තුතියි . ඔබගේ යෝජනාව අදාළ කමිටුව වෙත යොමු කළෙමු . ස්තුතියි

Chamod Ranaweera

Currently im doing a IT course in a private campus, and this year is my first election where im able to vote so i just want to ask what are npp policies when it comes to private education in higher studies. I just want a transparent answer regarding this issue ive seen so many videos npp members talk about this but i couldnt get any information right.

Admin

Thank you for your inquiry . NPP policy on education is very clear and it has been stated by the leadership in many forums . One recent instance was on Derana TV 360° . There the leader of NPP Anura Kumara Dissanayake said very clearly that the child has the right to decide which form of education he should follow . In an NPP government , State Education , Private Education and Overseas Education will be there. If a student wishes to have state education , he can follow his studies in the government school and university system . If not he can join the private education or else he can go overseas . NPP policy is that a child's education is his choice .

Regards