Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
Anura Kumara Dissanayake met with the Indian National Security Advisor…. Strengthening Bilateral Ties: Anura Kumara Dissanayake's Visit to India and Its Impact on Sri Lanka's Political Landscape NPP Leader Invited by Indian Government A meeting between the German ambassador and the leader of the National People’s Power Ceylon Chamber of Commerce meets NPP
X
Jathika Jana Balavegaya (NPP)

Transport

A governance that establishes an efficient, reliable, safe, and respectful transportation service that emphasizes public intervention, with a vision of gradual transformation into an environmentally friendly transportation system that targets the public's transportation needs as awhole.

Ask a question

Ask Questions
ඩබ්.ඒ.ධර්මදාස වීරආරච්චි

මාහට ජාතික ජනබළවේගය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය ලබාගන්න පුළුවන්ද

Admin

ඔබ අප කෙරෙහි දක්වන උනන්දුවට බෙහෙවින්ම ස්තූතියි. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශන npp.lk අපගේ web අඩවියේ ප්‍රතිපත්ති යටතේ අඩංගු කර ඇත. මුද්‍රිත පිටපත් ලබා ගැනීමට අවශ්‍ය නම් පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකිය. දුරකථන අංකය 0112 177 005

නිලාන් ජයතිලක

පොදු ප්‍රවාහනය විදිමත් කිරීමට මගී අදහස් එකතු කරන්නෙ කොහොමද...?

Admin

සහභාගීත්ව ප්‍රවේශය මේවන විට ලෝකය පිළිගත් රාජ්‍ය පරිපාලන/කළමනාකරන ක්‍රමවේදයකි. මෙහිදී ප්‍රජාව නාමික සහභාගීත්වයෙන්, උපදෙස් සැපයීමෙන්, තොරතුරු සැපයීමෙන්, ද්‍රව්‍යමය දිරි ගැන්වීම තුළින්, කාර්යබද්ධ සහභාගීත්වය (වැඩ කොටස් ඉටු කිරීමෙන්), අන්තර්කරණීය සහභාගීත්වය (ජනතාව සමග විශ්ලේෂණය කිරීම) මෙන්ම ස්වයං සජීවීකරණය (බාහිර බලපෑම් නැතිව තමන්ගේම කැමැත්තෙන් සහභාගීවීම) යන ක්‍රමවේද ඔස්සේ ජනතාව සම්බන්ධ කර ගත හැකි බව ඒ සම්බන්ධයෙන් පර්යේෂන කර ඇති විද්වතුතන් පෙන්වා දෙනවා. මෙහිදී ප්‍රජාව ගැටළු හඳුනා ගැනීම, ගැටළු ප්‍රමුඛතාකරණය, ව්‍යාපෘති සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම, සුපරීක්ෂණය හා අධීක්ෂණය මෙන්ම පසු විපරම් කාර්යයේ දී ද සහභාගි කර ගැනීමට පියවර ගන්නවා.මේ වන විට ජාතික ජන බලවේගය විසින් රට පුරා ගොඩ නඟමින් යන කොට්ඨාෂ සභා මේ සඳහා ප්‍රජාව සංවිධානය කිරීමේ උපක්‍රමයයක්.

Uvindu imalka

Ctb eka ආදායම වැඩිදියුණු කරන විදිහ පැහැදිලි කරන්න පුළුවන් da කෙටියෙන්.

Admin

සම්බන්ධයෙන් සවිස්තරාත්මකව තොරතුරු දැන ගැනීමට අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ආර්ථික සම්බන්ධ කරුණු පහත සබැඳිය ඔස්සේ කියවන්න. https://www.npp.lk/si/policies/economic

Saman kumara

අනාගත දරු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගනේ කෙසේද ?

Admin

https://www.npp.lk/si/policies/economic , https://www.npp.lk/si/policies/agriculture හා https://www.npp.lk/si/policies/booklet යන මේ සබැඳියන් ඔස්සේ අපේ ආර්ථික ප්‍රතිපත්තිය කියවන්න. එමෙන්ම, අපේ රටේ ආර්ථිකය ගොඩ නැංවීම සම්බන්ධයෙන් දැනුම්වත් කළ ජාතික ජන බලවේගයේ ආර්ථික සමුළුවේ කරුණු මෙම සබැඳිය ඔස්සේ නරඹන්න. https://www.youtube.com/watch?v=vZhueJzdjtM

Nadika Perera

How do you plan to improve Public Transport of Sri Lanka?

Admin

Thank you for your question. We consider public transport as a priority area in our overall policy. We focus on developing the railway system by bringing in technology and innovation. Efficiency, and comfort of the service will be enhanced. Employee grievances will be handled through a coordinated mechanism. The passenger transport and railway will be integrated through terminals. Distance passenger transport operations will be handled through private bus companies. Individual bus operators will be shareholders of the provincial /district companies . An independent transport commission will be doing Monitoring and regulating the system. Foreign direct investment/local investors will be called to install bus building companies in Sri Lanka to meet export/local demand. State transport authority will be mainly focusing on interior and underserved routes in the selected area. We have short, mid and long term plan for public transport development. Thank you