Youth
ක්‍රිඩා ප්‍රතිපත්ති මොනවාදැයි දැනගන්නේ කෙසේද?
ඔබ අප හා සම්බන්ධ වීම පිළිබදව පළමුව අපගේ ස්තූතිය පිරිනමමු. ක්‍රිඩාව හා ඒම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිටු අංක 32 සිට ඉදිරියට ජව සම්පන්න පුරවැසියෙක්....ජයග්‍රාහී ජනතාවක්....යන තේමාව යටතේ දක්වා ඇත. ඒමෙන්ම පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් නමින් ඒළි දක්වන ලද අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement
ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.