Home Gampaha 2020 Candidates

Gampaha 2020 Candidates

by admin

ගම්පහ දිස්ත්‍රික්කය

01 අලගානන්ද සුන්දරම් ජෙගානන්ද සුන්දරම්

වෛද්‍ය වෘත්තිය

02 උපාලි ප්‍රියන්ත අබේවික්‍රම

නීතීඥ

03 එරික් ලක්‍ෂ්මන් එදිරිවික්‍රම

ඉංජිනේරු

04 කහඳව පතිරන්නැහෙලාගේ දනපාල

විශ්‍රාමික බැංකු නිළධාරී

05 කුමාරපේලි ආරච්චිලාගේ ලාල් කුමාරපේලි

නීතීඥ

02 ජයසූරිය ආරච්චිගේ අජිත් ක්‍රිෂාන්ත සේරම්

කථිකාචාර්ය

07 ජයසේකර මුදලිගේ ලංකා රසාදරී සිරිවර්ධන

වෛද්‍ය නිලධාරී

08 තොම්මගේ ජූඞ් ප්‍රියාන් ස්ටෙෆ්නි ප්‍රනාන්දු

සහකාර කළමණාකරු

09 නේවින් ධර්මප්‍රිය විජේසිංහ

ගුරු සේවය

10 බි්‍රහාන් ඉස්මිල් ආබ්ඩීන්

වෘත්තීය දේශපාලනය

11 මහදුර කුලසිරි ද සිල්වා

ව්‍යාපාරික

12 මුහම්මදු ඉල්යාස් මුහම්මදු ෆව්සාන්

ව්‍යාපාර සංවර්ධන නිළධාරී

13 රත්නායක මුදියන්සේලාගේ සෙනරත් උපාලි

ඉංජිනේරු

14 රන්වල ආරච්චිගේ අසෝක සපුමල් රංවල

පිරිපහදු මෙහෙයුම් තාක්‍ෂණවේදී

15 වර්ණකුලසූරිය හෙන්රි රොසලියො ප්‍රනාන්දු

වෛද්‍ය වෘත්තිය

16 වීරසේකර ආරච්චිගේ හේමාලි සුජීවා

උපකාරක ගුරු

17 ඉසුරු උපේක්‍ෂ දිනෙත් සුබසිංහ

නව නිපැයුම් උපදේශක

18 සේනක මහින්දවංශ ජයසිංහ

ගුරු සේවය - හිටපු පළාත් සභා මන්ත්‍රී

19 රොබට් හීන්කෙන්ද

නීතීඥ

20 සුදර්ශන චම්පික හෙට්ටිආරච්චි

ව්‍යාපාරික

21 හේරත් මුදියන්සේලාගේ විජිත හේරත්

වෘත්තීය දේශපාලනය - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී