කෑගල්ල දිස්ත්‍රික්කය

01 ගාමිණී රත්නායක
ජවිපෙ මධ්‍ය කමිටු සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

02 කෝසල නුවන් ජයවීර
ඉංජිනේරු

03 සෙනරත් හරංකහදෙනිය
වරලත් ඉංජිනේරු

04 සනත් පතිරණ
සංවර්ධන නිලධාරී

05 නන්ද බණ්ඩාර
පාඨශාලාචාර්ය

06 ජයකොඩි ආරච්චිලාගේ ගුණතිලක
විශ්‍රාමික සහකාර රේගු අධිකාරී

07 සේපාලි විජේසුන්දර
පූර්ණකාලීන දේශපාලනය

08 රොහාන් කාංචන වැලිපිටිය
පූර්ණකාලීන දේශපාලනය

09 මොහොමඞ් ඇෆාන්
විශ්‍රාමික විදුහල්පති

10 සමන්ත රණසිංහ
පාඨශාලාචාර්ය

11 මනෝජ් කුමාර් රාජපක්ෂ
පුද්ගලික ගුරු

12 ප්‍රියන්ත පුෂ්පකුමාර
ව්‍යාපාරික