Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
ඉරාන ජනාධිපති ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව ජාතික ජන බලවේගය ශෝකය පළ කිරීම “විශ්‍රාමික ප්‍රජාව සමාජ පරිවර්තනයේ ගෞරවනීය කොටස්කරුවෙක්” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක- කොළඹ දිස්ත්‍රික් වෛද්‍යවරුන්ගේ හමුව “දේශපාලනඥයන්ගේ වුවමනාවට අනුව කටයුතු නොකරන නිලධාරීන්ට නතර වෙන්න වෙන්නේ සංචිතයේයි” -හිටපු ප්‍රධාන ගණකාධිකාරී එන්.ඩී.එස්. ඇන්ටන් පෙරේරා- ජාතික සම්පත් විකිණීම නවතනු!
X

අනුර දිසානායක සහෝදරයා Toronto ගුවන් තොටුපලේදී ශ්‍රී ලාංකිකයින්ගේ සුහද පිළිගැනීම් අතරතුර

(-Colombo, March 20, 2024-)

කැනඩාවේ ප්‍රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී මාර්තු 23 සහ 24 දිනයන්වලදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීමට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා Toronto ගුවන් තොටුපලේදී ශ්‍රී ලාංකිකයින්ගේ සුහද පිළිගැනීම් අතරතුර…

AKD-at-Airport
AKD-at-Airport