Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ හමුව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක් “රනිල් වික්‍රමසිංහ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ” -නීතිඥ සුනිල් වටගල- “මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-
X

අනුර දිසානායක සහෝදරයා Toronto ගුවන් තොටුපලේදී ශ්‍රී ලාංකිකයින්ගේ සුහද පිළිගැනීම් අතරතුර

(-Colombo, March 20, 2024-)

කැනඩාවේ ප්‍රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී මාර්තු 23 සහ 24 දිනයන්වලදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීමට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා Toronto ගුවන් තොටුපලේදී ශ්‍රී ලාංකිකයින්ගේ සුහද පිළිගැනීම් අතරතුර…

AKD-at-Airport
AKD-at-Airport