(-Colombo, June 13, 2024-)
එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ Heathrow ගුවන්තොටුපලට ළගා වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ශ්‍රී ලාංකිකයින්ගේ පිළිගැනීම් මැද…
අනුර කුමාර දිසානායක සහෝදරයා ජුනි 15 වෙනිදා පස්වරුවේ Crystal Grand, 3 Bath Rd හිදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුව ආමන්ත්‍රණය කිරීමට නියමිතය.