Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“මාලිමාව බලයට එන්නේ දීර්ඝ කාලයක් රැවටීමට ලක්වූ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක- “රට හදන්න ඕනෑ නම් තෝරාගැනීමට තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක- “මේ වෙලාවේ වැඩවර්ජන කියන්නේ ජනතාව ද්‍රෝහී පාලකයන් වෙත තල්ලුකර හැරීමක්” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත- “මේ පනත යන වේගයයි ඡන්දය පැවැත්වෙන වේගයයි බැලුවාම පනත පාර්ලිමේන්තුවට එන කොට රනිල් ගෙදර” -ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක- එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ජාතික ජන බලවේගය අතර හමුවක්
X

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා හමුවේ…

-Colombo, February 05, 2024-

ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (05) පස්වරුවේ ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval මහතා හමුවිය. මෙම හමුව Sardar Patel Bhavan හිදී සිදුවිය.

මෙම හමුවේදී කලාපීය ආරක්ෂාව පිළිබඳවත්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡ්චාවට බඳුන්විය. හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද එකවිය.