Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජාතික ජන බලවේගයේ නියෝජිතයින් මැතිවරණ කොමිසමට

(-Colombo, July 02, 2024-)

පළාත් පාලන අපේක්ෂකයින් ආණ්ඩුකාරවර සම්බන්ධීකාරක නියෝජිත ලෙස පත් කිරීම මගින් මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට අද(02) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නීතිඥ සුනිල් වටගල මැතිවරණ කොමිසම හමුවිය.

NPP-meets-Election-Committee
NPP-meets-Election-Committee
NPP-meets-Election-Committee