Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජාතික සම්පත් විකිණීම නවතනු!

(-Colombo, May 17, 2024-)

ජන පීඩක විදුලි පනත අහෝසි කරන ලෙසත් ටෙලිකොම්, රක්ෂණ, මිල්කෝ, ආයතන ඇතුළු ජාතික සම්පත් විකිණීම නවතන ලෙසත් බලකරමින් ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්‍යස්ථානය විසින් අද(15) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැති උද්ඝෝෂණය. මේ සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන රැසක් සහභාගි විය.