Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
ඉරාන ජනාධිපති ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව ජාතික ජන බලවේගය ශෝකය පළ කිරීම “විශ්‍රාමික ප්‍රජාව සමාජ පරිවර්තනයේ ගෞරවනීය කොටස්කරුවෙක්” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක- කොළඹ දිස්ත්‍රික් වෛද්‍යවරුන්ගේ හමුව “දේශපාලනඥයන්ගේ වුවමනාවට අනුව කටයුතු නොකරන නිලධාරීන්ට නතර වෙන්න වෙන්නේ සංචිතයේයි” -හිටපු ප්‍රධාන ගණකාධිකාරී එන්.ඩී.එස්. ඇන්ටන් පෙරේරා- ජාතික සම්පත් විකිණීම නවතනු!
X

මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ජාතික ජන බලවේගයේ සොව පළවේ

(-Colombo, March 26, 2024-)

පසුගිය මාර්තු 22 වැනි දින රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගියවුන්ට ශෝකය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ තබා ඇති ශෝක සටහන් පොතෙහි ජාතික ජන බලවේගයේ ශෝකය සටහන් තබා තිබේ.

අද (26) පෙරවරුවේ රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ජාතික ජන බලවේගයේ ශෝකය සටහන් තැබීය.

Vijitha@Russian-Embassy