රාජ්‍ය සේවයේ සේවා කාලය පැය 8 සිට පැය 9 දක්වා වැඩි කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේද? ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇසුරින් පිළිතුරක් ලබා දෙන්න.
ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. එවැනි කිසිදු යෝජනාවක් අප විසින් සිදු කර නැත. මෙය බොහෝ විට ජාතික ජනබලවේගයට එරෙහිව කටයුතු කරන්නන් විසින් සිදු කරන ව්‍යාජ කරුණු දැක්විමක් විය හැකිය. ස්තූතියි
Pasugiya samuluwala vedio laba ganeema
ඔබගේ අදහස් සහ ප්‍රශ්න අප වෙත යොමු කිරීම පිළිබදව අපගේ ස්තූතියි. ජාතික ජන බලවේගයේ ජාතික සමුළු සියල්ලෙහිම පහත link වලින් නැරඹිය හැක.
Facebook: Anura Kumara Dissanayake , NPP Sri Lanka , JVP Sri Lanka
YouTube: Anura Kumara Dissanayake , NPP Sri Lanka , JVP Sri Lanka
ස්තුතියි
Thank you for your inquiry. I have been searching the internet to watch AKD's recent speeches since the election date was announced. I am successful only in finding the old speeches. Where can I watch his ongoing daily election platform speeches? Thank you.
You can find his speeches on the National People's Power's official social media channels as follows.
Facebook: Anura Kumara Dissanayake , NPP Sri Lanka , JVP Sri Lanka
YouTube: Anura Kumara Dissanayake , NPP Sri Lanka , JVP Sri Lanka
They often post live streams and written texts of his speeches and events.
Can you send me ICT policy
Thank you for your inquiry. You can download our Digital Policy from the below link.
https://www.npp.lk/en/policies/digitalpolicy
Best Regards
“රටේ ආර්ථිකයට සියලුම ගම්මාන දායක කර ගැනීම සඳහා ග්‍රාමීය හෝ නේවාසික ප්‍රදේශවල දේශීය නිෂ්පාදන ක්‍රම හඳුන්වා දීමට සැලසුමක් තිබේද? මීට අමතරව, මෙම ප්‍රදේශවල වැඩි ප්‍රාදේශීය සංවර්ධනයක් සඳහා කුඩා රෝහල්, පාසල් සහ ග්‍රාමීය ආර්ථික කළමනාකරණයට ක්‍රම පවතීද? “
ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. රටේ ආර්ථිකයට සියළු දෙනම දායක කර ගැනීම අපගේ ප්‍රධාන අරමුණයි. එමෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන අපගේ ආර්ථික වැඩපිළිවෙළ තුළ සැබෑ ලෙසම ජනතාව ඊට සම්බන්ධ කර ගන්නා ආකාරය විද්‍යාත්මකව දක්වා ඇත. නුදුරේදීම ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන අතර එහි ඔබ විසින් යොමු කරන ලද ප්‍රශ්නයට නිසි කරුණු දැක්විමක් ඇත. කරුණාකර ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න.
ස්තූතියි