Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ආර්ථීක

Econ

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
නවින් බන්ඩාර

Npp ආණ්ඩුවක් යටතේ මැණික් හා ස්වර්ණාභරණ ශේෂ්ත්‍රය පිළිබඳ ගන්නා ක්‍රියා මාර්ග මොනවාද

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 156 වැනි පිටුවේ තිරසර සම්පත් භාවිතයක්...උපරිම ප්‍රථිලාභ ජනනයක්... මැයෙන් ඛණිජ හා ආශ්‍රිත කර්මාන්ත පිළිබඳව අපගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර තිබේ. එම ප්‍රකාශණයේම 160 වැනි පිටුව තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පිළිබඳ අපගේ වැඩපිළිවෙළ දක්වා ඇත. එය භාගත කිරීම සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.