Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“තරුණ තරුණියන්ගේ සිහින යථාර්ථයක් කර ගත හැකි ආර්ථිකයක් ගොඩනඟනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක- “පොලීසියේ වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරන පාලනයක් අපි ස්ථාපිත කරනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක- කොළඹ ගලදාරී හෝටලයේදී පැවැති ව්‍යාපාරික හමුව තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ලයේ මහ සභා රැස්වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය විසින් ගංවතුරින් අවතැන් වූ ජනතාවට සහන
X
ජාතික ජන බලවේගය

අධ්‍යාපනය

පුද්ගලයන් සතු විභවතාවන් හා හැකියාවන් ඉස්මතු කරමින් සමාජ සංවර්ධනයට සක්‍රීයව දායක විය හැකි සමබර පෞරුෂයක් සහිත ශිෂ්ට සම්පන්න මානව සම්පතක් ගොඩනගන පාලනයක්...

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
Prasad Weeraconda Arachchi

අයුබෝවන්, කඩවත ඉදිකර ඇති Highway bus stand එක මේ වන තෙක් මහජනතාවගේ ප්‍රයෝජනයට භාවිතා කිරීම සඳහා විවෘත නොකරන්නේ ඇයි?

Admin

ස්තුතියි . එය පවතින රජයේ දේශපාලන කඹ ඇදිලි නිසා වන්නක් විය හැක. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ සිටින ජාතික ජනබලවේගය නියෝජිතයන් වෙත ඔබගේ පණිවිඩය යොමු කළෙමු. ස්තුතියි

Pasindu Madusith

ඇත්ත වශයෙන්ම මම මේ ප්‍රශ්නය යොමු කිරීමට හේතුව සාමාජය තුල පවතින කටකතාවක් නිසාවෙන් . උසස් පෙල තාක්ශන විශය ධාරාව හදාරන සිසුන්ට රැකියා නොමැති නිසා එම විශයන් ඉවත් කරන වගක් මට මිනිසුන්ගේ කට කතා හරහා දැන ගැනීමට ලැබුනා. තවද පාසල් සිසු සිසුවියන් ඉගෙන ගනු ලබන මහින්ද්‍යෝදය හා තාක්ශනික පීඨයන් ඉවත් කරන වගක්ද දැන ගැනීමට ලැබුනා. මට අවශ්‍ය වන්නෙ ඉහත කට කතා සත්‍යද , NPP පක්ශය ඉදිරි චන්දය ජයග්‍රහනය කලහොත් අධ්‍යාපනය සම්බන්දයෙන් ගනු ලබන තීන්දු තීරණ කුමක්දැයි දැන ගැනීමටයි. මා විසින් ඉදිරිපත් කරන ප්‍රශ්නය නිසා යම් අපහසුතාවක් ඇති වූවානම් ඔබ සියලු දෙනාගෙන් සමාවද අපේක්ශා කරමි.

Admin

ස්තුතියි . මෙය අමූලික බොරු ප්‍රචාරයක් බව කිව යුතුයි. NPP රජයක් තුල අධ්‍යාපන අවස්ථා තවත් පුළුල් කරනවාට අමතරව නව තාක්ෂණික විෂය ධාරවන් පාසැල් සහ උසස් අධ්‍යාපන ආයතන වලට හඳුන්වා දීමට කටයුතු කරන බව අවධාරණය කල යුතුයි . එම නිසා අපගේ විරුද්ධ වාදීන් ගෙන යන සාවද්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ඉල්ලා සිටිමු. ස්තුතියි

Christie Liyanage

Could you please send me the telephone number of your office please.

Admin

0112 785 612

Aruna KAMAL Siri

I like to joint you NPP. Provincial Officer in Sabaragamuwa PC Post Graduates in Computer Networks

Admin

Thank you for your interest . Please contact Dr Jayarathne on 0773222405 to see how we could get your assistance . Regards

S.S.Kotapalage

I am a temperory Demonstrator in a government university.As a graduate with the higest GPA from my batch, i was selected to the academic career as temperory.If we have the opportunity to gather with the academic staff but the problem is, we don't have the opportunity to establish as a permenent position in a academic path very easily.This is a huge problem cause we are the most clever students with a highest GPA in the batch, but we don't have the stable carrier path.we have to spent a long time to get a permenent position like probationary lecturer, it seems very difficult path and very long time process and there are no more opportunities in the carder.So, i believe, your kindly attention will gather with this problem in higher education in Sri Lanka. Thank you very much.

Admin

Thank you and it is a useful insight. We will forward your issue to the policy team that deals with higher education. Regards