Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“තරුණ තරුණියන්ගේ සිහින යථාර්ථයක් කර ගත හැකි ආර්ථිකයක් ගොඩනඟනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක- “පොලීසියේ වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරන පාලනයක් අපි ස්ථාපිත කරනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක- කොළඹ ගලදාරී හෝටලයේදී පැවැති ව්‍යාපාරික හමුව තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ලයේ මහ සභා රැස්වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය විසින් ගංවතුරින් අවතැන් වූ ජනතාවට සහන
X
ජාතික ජන බලවේගය

සෞඛ්‍යය

ගුණාත්මක සෞඛ්‍ය සේවයක් තුළින් නිරෝගී පුරවැසියෙක් බිහිකරන සහ ඒ වෙනුවෙන් ප්‍රතිකාරයට වඩා රෝග නිවාරණය අරමුණු කරගත් නිරෝගී දිවි පැවැත්මක් ජනතාව වෙත ලබා දෙන පාලනයක්...

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
EGL chandrarathna

Please provide information whether there is any political interference in the certificates issued under the RPL system by theTertiary Education Commission.

Admin

Thank you for your inquiry . Under an NPP government , there won't be any political intervention or interference to any matter whatsoever. That we can ensure. Regards

janaka Mangala Wickramarachchi

I am a qualified, 37 years of experienced Biomedical Engineer wishes to share my knowledge of Biomedical Engineering Services with your health experts. Further, I need to keep my contribution confidentially as I actively working presently. Wish you all the best to NPP for future victory.

Admin

Thank you for your interest. Since you have limitations , you can send us in writing what opportunities we have in the biomedical equipment manufacturing in Sri Lanka . Regards

SR Gandhi

දුප්පත ් පෝසත් ජාතිවාද බේදයකින් තොරව සියලුම දෙනාට සමසේ වැඩකරන සෞක්ය දෙපාර්ත්තමෙන්තුවක් බිහිවියයුතුයි

Admin

ස්තුතියි . ජාතික ජන බලවේගය රජයක් තුල කාර්‍යකෂම සෞඛ්‍ය සේවයක් පමණක් නොව සියළු පුරවැසියන්ගේ සෞඛ්‍ය , සනීපාරක්ෂාව, සහ ආරක්ෂාව සැපැයීම රජයේ වගකීමක් හැටියට සැලකේ. ස්තුතියි

Chamila Dilani

In Sri Lanka, the public toilet system is very poor, including those in public schools. However, I noticed slightly better facilities at the elephant orphanage in Pinnawela. If your government aims to develop the tourism industry, please prioritize the improvement and modernization of the toilet system.

Admin

Thank you. You are absolutely right . Specially in bus and railway stations the public toilet system is horrible. We will persuade the local authorities to deliver their job. Regards

මහින්ද රත්නායක

හෙද උපාධිධාරීන්ට මේ වනතුරු පත්වීම් ලබා දී නැත.පුරප්පාඩු පවතිත්දීත් මෙතෙක් පත්වීම් නොදුන් බැවින් බොහෝ අසීරුතාවන්ට ලක්ව ඇති හෙද උපාධිධාරීන් පිළිබඳව අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලමි.ස්තුතියි.

Admin

ස්තුතියි මෙම කාරණය සම්බන්ධව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට කටයුතු කිරීම සඳහා පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වෙත යොමු කළෙමු. ඔබගේ නියෝජිතයන් මේ පිළිබඳ ලිඛිතව දන්වා සිටීම හෝ ජාතික ජනබලවේගය මූලස්ථානයට පැමිණ භාර දීමට කටයුතු කරන්නේ නම් මැනවි . ස්තුතියි