පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්
ඔබ දන්නවද සුදුසුකම් කොච්චර තිබ්බත් දේශපාලන හෝ ආයතයක ඉහල තල්ලුවක් නැතුව සුදුසුකමට සරිලන රැකියාවක් ලංකාවේ ලබාගැනීමට ඉතා අපහසු බව. තව ඉන්න රැකියාවෙත් එක එක දේශපාලුවන් සහ ඉහල නිලධාරීන් පත් කරනලද සේවකයින්ට(බොහෝ විට සුදුසුකම් සපුරා නැති) පමණක් උසස් වීම් ලැබෙන බව. අනික් සුදුසුකම් සහිත සේවකයින්ට සිදුවන අසාධාරණය ගැන දන්නවාද?ලංකාවෙ රාජ්‍ය ආයතන බොහොමයක් මේ ආකාරයෙන් ක්‍රියාකරන බව දන්නවාද?. තවද ඔය දැන් ලොකුවට කියන privatize කිරීම කියල කරන්නෙ සේවකයින් ගේ සේවය man power company හරහා ලබාගැනීම බව. එතකොට එම සේවකයාගේ ශ්‍රමයෙන් වැඩි කොටසක් ඒ company වලට යන බව දන්නවාද? ඒ company 90% වඩි ප්‍රමාණයක් අයිති ඔය කියන දේශපාලුවන්ටම බව. සේවා සිථානවල ඉහල නිලධාරීන් පවා මේවාට තමාගෙ පවුද්ගලික ලාභ උදෙසා උදව් කරන බව ඔබ දන්නවාද? ඔබ දන්නවාද මේ දේවල් කතා කළවිට ඔබට රැකියා ස්ථානයෙන් තව තවත් අසාධාරණ සිදුවන බව.. සියලු දේ ඔබේ වැරදි වන බව... මමත් ඇතුලුව සේවකයි පිරිසක් 2020 නොවම්බර් 13 දින සිට කෝරෝන කාර්‍යසාධක බලකායක් ලෙස වරායෙ සියලු වැඩ නතර වූ වෙලාවක වරාය අදිකාරියේ සේවයට කැඳවන ලදි.එම පිරිසෙන් මා ඇතුලු බොහෝ කොටසක් අප රාජකාරිය බාරගත් ශේස්ත්‍රයේ සුදුසුකම් සැපිරූ පුද්ගයන් වේ.. අප වරාය අදිකාරියේ සේවයට ආ මුල් දිනවල කොරෝනා වසංගතය නිසා අප හට කිසිදු රාජකාරී ගිවිසුමක් දුන්නෙ නැහැ එයට හේතුව ලෙස ප්‍රකාශ කලේ එම කටයුතු කිරීමටවත් පිරිසක් එම වසංගත සමයේ සේවයට නොපැමිනි බවයි. එදා සිට අද දක්වාම අප තාමත් සේවයේ නිරත වෙමිනි සිටී.. නමුත් මෙම කාලය තුල අපට පැවසූ අන්දමින් වරාය අධිකාරියට බඳවා නොගෙන man power ආයතන වලට අපව බලහත්කාරයෙන් සම්බන්ද කිරීමට වරායාදිකාරියේ ඉහල දූශිත නිලධාරීන් සහ වරායට සම්බන්ද දූශිත දේශපාලකයින් ක්‍රියා කරමින් සිටී... අද වන විට අවුරුදු 4ක සේවාකාලයකට ආසන්න වුවත් අප කිසිදු කෙනෙකුට මූලික වටුපක් නොලැබේ, කිසිදු ලෙඩ නිවාඩුවක් නොලැබේ අපිට ගෙවීම් සිදුවන්නෙ වැඩකර දින ගනනටයි. තවද අපගේ පඩියෙ epf ලෙස කපාගන්න මුදල ගැන කිසිදු තොරතුරක් සොයාගත නොහැක. කිසිදු අතිකාල ගෙවීමක් නොමැත. Epf කපා ගැනීම මූලික වැටුපක් නොමැතිව කපාගන්නා ආකාරයද පැහැදිලි නැත. මෙම කාලය තුල විවිධ දේශපාලකයින්ගේ සහ වරාය ඉහල තනතුරුවල හැඳුනුම් කම් ඇති පුද්ගලයින්ගේ අයවලු අප සිටිනා තැනට අතිරික්ත සේවකයන් සිටියදීත් බඳවා ගන්නා ලදි. එම සේවකයින්ගෙන් සමහරක් පිරිසට කරන රැකියාවට ස්දුසුකම්වත් තිබුනේ නැත. නමුත් මේ වන විට ඔවුන්ට උසස් වීම් පවා ලබා දෙමින් පවතී... සියලු සුදුසුකම් සපුරා අවුරුදු ගණනක් සේවය කරමින් කොරෝනා සමයේ තම ජීවිතයට අවදානමට ලක් කර ගනිමින් අප සේවයට පැමිණියේ දහසක් බලාපොරොත්තු සමගය. නමුත් අද වන විට ඒ සියලු බලාපොරොත්තු නැතිවී ගොස් තිබේ.. අපගේ තරුණ වයස ශක්තියට කිසිදු වටිනාකමක් නොමැතිව ශය වෙමින් පවතී.. බොහෝදෙනා සිතන්නෙ තරුණ අපට වගකීම් අඩු බවයි. පවුද්ගලිකව පාසල් කාලයේ සිට මා මුදල් උපයීමට වෙහෙස වූවෙක්මි. ඒ මාගේ පවුල මගේ වගකීමක් වූ නිසා.. ඔබ තුමන්ගේ වැඩ පිලිවල පිළිබඳ පැහැදීමක් ඇති නිසා මා මේ සියලු දේ මෙහි ප්‍රකාශ කලෙමි. මේ පිළිබඳ ඔබට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? ඔබගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙමු.
ඔබ විසින් යොමු කරන ලද දිර්ග කරුණු දැක්වීම සහ පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අපේ රටේ කම්කරුවන් සහ විවිධ ආයතන වල සේවය කරන සේවකයින් මුහුණ දෙන ගැටළු පිළිබදව ජාතික ජනබලවේගයට ඉතා හොඳ අවබෝධයක් තිබේ. ඒමෙන්ම ඔබ පෙන්වා දෙන මැන් පවර් සේවක ගැටළුව පිළිබදව ද අපට හොද අවබෝධයක් තිබේ. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිට අංක 69 සිට කාර්යක්ෂම ශ්‍රම සම්පතක්...ගෞරවනිය වෘත්තීය ජිවිතයක් ...යන තේමාව යටතේ අපගේ කම්කරු ප්‍රතිපත්තිය ඉදිරිපත් කර ඇත. එහි ඔබ මතු කරන ගැටළු වලට අදාලව අපගේ විසදුම් යෝජනා කර ඇත.
අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement
ඒමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති ගැටළුව අප අපගේ ජාතික විධායක කමිටුව වෙත ද යොමු කරන ලද බව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.
අපි එදා මිනිස්සුන්ට තෙරුම් කරන්න හැදුවා . දැන් එ අය තෙරුම් අරන් අපිට පක්ශය ගැනකියනවා . දැන් නම මාරම සතුටක්. ජය වේවා . අනුර සහොදරයා අපිට අපේ ලමයිට සුරක්ශිත රටක් ඔබ හදනව එක සත්තයි . 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
ඔබ අප හා සම්බන්ධ වීම පිළිබඳව පළමුව අපගේ ස්තූතිය පිරිනමමු.
ඔබ අප පිළිබඳව දක්වන ආකල්පය අපව තව තවත් දිරිගන්වන සුළුය. ඒ් පිළිබදව අපගේ ස්තූතිය පිරිනමමු. ඒ් වගේම ඔබ අප කෙරෙහි තබා ඇති විස්වාසය ඒ් අයුරින්ම සුරක්ෂිත කොට බිඳ වැටී තිබෙන රට යළි ගොඩනගන බව ඔබ වෙත කාරුණිකව දන්වා සිටින අතරම එහි සක්‍රිය කොටස් කරුවෙකු බවට පත්වන ලෙස ද කාරුණිකව ඉල්ලා සිටිමු.
ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිනමමු.
Mama inne Uk wala api adaren balagena inne npp eka dinanakal apita puluwan uparimaya api facebook eka haraha karanawa me tikema niwadu dala npp meetings balanawa mata hithata denuna deyak kiyanna Ona kiyala hithuna nisa thamai meka ewanne puluwannam mata number 1 Danna please man katha karannam
ඔබ අප හා සම්බන්ධ වීම පිළීබදව පළමුව අපගේ ස්තූතිය පිරිනමමු. ඔබ අප පිළිබඳව දක්වන ආකල්පය අපව තව තවත් දිරිගන්වන සුළුය. ඒ් පිළිබදව අපගේ ස්තූතිය පිරිනමමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.
අපගේ ප්‍රධාන කාර්යාලය සමග පහත ආකාර වලින් සම්බන්ධ වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ලිපිනය: 464/20, පන්නිපිටිය පාර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 0112785612, 0777199524, 0714458399
සහෝදරයිනි, මම සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන අයෙක්. මා හට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපතක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ලහිරු පෙරේරා නො 9/6 තල්ගස්ගොඩ පාර පොල්වත්ත අම්බලන්ගොඩ
ඔබ අප හා සම්බන්ධ වීම පිළීබදව පළමුව අපගේ ස්තූතිය පිරිනමමු. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් නමින් එළි දක්වන ලද අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement
අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුද්‍රිත පිටපතක් ලබා ගැනීම සදහා අපගේ ප්‍රධාන කාර්යාලය සමග පහත ආකාර වලින් සම්බන්ධ වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ලිපිනය: 464/20, පන්නිපිටිය පාර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 0112785612, 0777199524, 0714458399
ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.
කෝරොනා වැඩ කරපු මෑන් පවර් සේවකයන්ට කුමක්ද වෙන්නේ කියලා දැන ගන්න කැමතියි. වැඩ කරල රට ගිය අයට සාදරනයක් කරනවාද?
ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අපේ රටේ කම්කරුවන් සහ විවිධ ආයතන වල සේවය කරන සේවකයින් මුහුණ දෙන ගැටළු පිළිබදව ජාතික ජනබලවේගයට ඉතා හොඳ අවබෝධයක් තිබේ. ඒමෙන්ම ඔබ පෙන්වා දෙන මැන් පවර් සේවක ගැටළුව පිළිබදව ද අපට හොද අවබෝධයක් තිබේ. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිට අංක 69 සිට කාර්යක්ෂම ශ්‍රම සම්පතක්...ගෞරවනිය වෘත්තීය ජිවිතයක් ...යන තේමාව යටතේ අපගේ කම්කරු ප්‍රතිපත්තිය ඉදිරිපත් කර ඇත. ඒහි ඔබ මතු කරන ගැටළු වලට යම් ප්‍රමාණයක අපගේ විසදුම් යෝජනා කර ඇත.
අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement
ඒමෙන්ම ඔබ විසින් පෙන්වා දි ඇති ගැටළුව අප අපගේ ජාතික විධායක කමිටුව වෙත ද යොමු කරන ලද බව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.