Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ආබාධ සහිත පුද්ගලයන් සඳහා

‘ආබාධ සහිත පුද්ගලයින් ආර්ථික හා සමාජයීය වශයෙන් තෘප්තිමත් හා ඔවුන්ට සමානව සලකන අන්තර්කරණය වූ සමාජයක්’


ප්‍රතිපත්ති ප්‍රකාශනය සංඥා භාෂාවෙන් සහා ශ්‍රව්‍යමය ලෙස

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
Samson Gunathilaka

ආබාධිතයන් සඳහා වැඩිපුර දීමනාවක් දෙනවාද?

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනය පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අඩු ආදායම්ලාභි පවුල් වල ආබාධ සහිත පුද්ගලයින් සඳහා මසකට රුපියල් 10,000 ක මූල්‍යාධාරයක් ලබා දීමට ජාතික ජනබලවේගය මේ වන විට තිරණය කර තිබේ. ඒමෙන්ම ආබාධ සහිත පුද්ගලයින්ට අර්ථවත් සහ තෘප්තිමත් ජිවිතයක් ගත කිරිම සඳහා අපි කඩිනමින් පියවර ගන්නෙමු. මේ පිළිබඳව පොහොසත් රටක්... ලස්සන ජිවිතයක්... ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිටු අංක 66 හි දක්වා ඇති කරුණු පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.

https://www.npp.lk/si/policies/npppolicystatement

https://www.npp.lk/ta/policies/npppolicystatement

https://www.npp.lk/en/policies/npppolicystatement

ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.