Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ හමුව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක් “රනිල් වික්‍රමසිංහ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ” -නීතිඥ සුනිල් වටගල- “මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-
X
ජාතික ජන බලවේගය

ප්‍රවාහන

පොදු ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සමස්තයක් ලෙස ඉලක්ක කරගත්" පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් දක්වා ක්‍රමිකව පරිවර්තනය වීමේ දැක්මක් සහිතව" රාජ්‍ය මැදිහත්වීම අවධාරණය කරන" කාර්යක්ෂම" විශ්වසනීය" ආරක්ෂාකාරී" ගෞරවාන්විත" ප්‍රවාහන සේවාවක් ස්ථාපනය කරන පාලනයක්...

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
Capt. Fazaheel FAIZER

Two Questions: 1. What's NPP Aviation Vision for Sri Lanka. ( If you need expert advice let me know). 2. What's NPP plan to recover stolen assets and wealth plus what time frame set?

Admin

Thank you for your email and volunteering to help us on aviation policy. Can you please contact Dr Jayarathne on 0773222405 for a discussion on the matter. Regards

D.M.T.H.DISSANAYAKE

මම ත්‍රිවිධ හමුදා විශ්‍රාමික යෙක් අදිටන සමග එකතුවි මාලිමාව දිනවිමට උපරිමයෙන් දිවිහිමියෙන් කැපවෙනවා. 1 ගැටලුව -ටෙලිකොමිි ආයතනයේ වෙනත් වාහන රෙන්ටිි කරන කොමිිපැනි හරහා පුද්ගලයන්ගෙන් වාහන ලබාගෙන සෙවයේ යොදවනවා මෙි ටෙටෙලිකොම් ආයකනය මෙි විදියට ගන්නා වාහනවලට ලොකු මුදලක් හයරින් කොමිිපැනිවලට ගෙවනවා ඒ කොමිපැනිවලින් වාහන හිමිකරැට ගෙවන්නේ ඉතාම අඩුමුදලක් අද මෙි වෙන කොට වාහනයක් දුවන්න වැයවෙන මුදල දෙස බැලුකල මෙි වාහන හිමිකරැවන්ට කිසිසෙත්ම විටනා මුදලක් නොගෙවයි මෙය සහත් අසාධාරණයක් ඒ වගේම ⁣එසේ ටෙලිකොම් ආයකනයට පුද්ගලයන්ගෙන් වාහන ලබාගෙන ටෙලිකොම් එකේ වැඩවලට අමතරව එහි සෙවය කරන මිනිස්සු තම පෞද්ගලික අවශ්‍යතාවයන් විශාල ලෙස සපුරාගන්නවා මෙිවා වෙනස් කරන්න යොජනා කරනවා එසේ වාහන අවශ්‍ය නමිි කෙලින්ම ටෙලිකොම් එකට ගන්නා ක්‍රමයක් හදන්න කොහෙවත් ඉන්න කොමිිපැනි කාරයන්ට අපේ වාහන වලින් මුදල් හොයාගන්න ක්‍රම වසා දමන්න

Admin

අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව පළමුව ස්තූතිය පළ කරමු. ඔබ විසින් යොමු කර ඇති තොරතුරු සහ අදහස් කෙරෙහී අපගේ අවධානය යොමු කරන බව කාරුණිකව දන්වමු. එමෙන්ම ජාතික ජනබලවේගයේ රාජ්‍ය පාලනයක් යටතේ මේ පිළිබදව විමර්ශණය කර නිසි පියවර ගන්නා බව ද කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ අදහස් සහ ප්‍රශ්න අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Sunil Peiris

We need modern and comprehensive safety, securit,self defence act. About 10 to 15 people die due to road accidents every day. So many youth die drowning in the rivers and tanks. We badly need awareness programme through schools and teach them basic safety and security methods to school children Sunil Peiris

Admin

Thank you for your input. We will forward your message to the team handling the subject. Regards

Lakindu

Many youth in Sri Lanka highly admire and love inline 4, V6, V8 American car brands such as Ford, Chevrolet, Dodge, RAM, Chrysler, Jeep, Cadillac, Lincoln, Buick, GMC, and Harley Davidson. Unfortunately, it's accessible to own only for MPs and crony elite businessmen, while the public can't purchase because of high taxes imposed upon arrival, so the youth have to immigrate abroad to fulfil their dreams (make their dreams come true) and they hope to never come back to SL which is one of the reasons Sri Lanka has a big brain drain. Since 1977, we haven't seen big 3 Detroit automakers (Ford, General Motors, Stellantis N.A.) in Sri Lanka. However in the Middle East, Latin-America, Turkey, Russia, China, South Korea, Thailand, Philippines, etc... there's some presence of American cars. Once NPP comes to power, I want the NPP government to call Ford Motor Company, General Motors, Stellantis North America to build mass production factories which will produce both regular and luxury cars in Sri Lanka for both local and export market. The reason why I am saying the big 3 Detroit automakers is because most Asian countries have mostly only Japanese, Korean, and European automobile factories there which would be harder for us if we assemble non-American cars. Having the big 3 Detroit automakers in Sri Lanka would bring more profit and fame because it would be easy to access many markets around the world with our wide range of models and would bring many jobs for the Sri Lankan people.

Admin

Thank. We have forwarded your suggestions to our industry policy team. They may consider. Regards

Lakindu

We should have lightning requirements on vehicles such as passenger vehicles, buses, lorries, and semis/trucks which would help drivers drive safely at night. I want to see every passenger car, truck, and bus made in Sri Lanka/assembled in Sri Lanka after 2024 and imported to Sri Lanka after 2024 to have the U.S. DOT lighting requirements. I want the same laws in the USA to be in Sri Lanka as well. The U.S. Department of Transportation (DOT) has specific requirements for side marker lighting on vehicles to ensure visibility and safety. Here’s a summary of what these requirements generally entail: ### Side Marker Lighting Requirements 1. **Placement**: - **Front Side Markers**: Must be located on each side of the vehicle as far forward as practical. - **Rear Side Markers**: Must be located on each side of the vehicle as far back as practical. 2. **Color**: - **Front Side Markers**: Amber (yellow) in color. - **Rear Side Markers**: Red in color. 3. **Visibility**: - Side marker lights must be visible from the side of the vehicle. The exact visibility distance can vary but typically must be visible from at least 1000 feet away when viewed from the side. 4. **Lighting Intensity**: - The lights must be bright enough to be visible under normal atmospheric conditions (e.g., in fog or rain) from the required distances. 5. **Function**: - Side marker lights must be illuminated whenever the vehicle’s headlights or parking lights are on. ### Regulatory Standards - **FMVSS 108**: The Federal Motor Vehicle Safety Standard (FMVSS) No. 108 outlines all the requirements for lighting, reflective devices, and associated equipment on vehicles. This includes side marker lighting. - **SAE Standards**: The Society of Automotive Engineers (SAE) also provides technical standards for automotive lighting, including side marker lights. ### Purpose The primary purpose of these requirements is to enhance the visibility of vehicles, particularly from the side, to prevent accidents. Properly functioning side marker lights help other drivers see the vehicle’s outline and movement in low-light conditions, at night, or in adverse weather conditions. ### Compliance Vehicle manufacturers must ensure their vehicles meet these DOT requirements before they can be sold in the U.S. For aftermarket parts, sellers and installers must ensure the products are compliant with FMVSS 108. By adhering to these requirements, vehicle manufacturers and owners contribute to road safety by ensuring that vehicles are easily seen from all angles, reducing the risk of side collisions. Link for research for lightning requirements: https://www.govinfo.gov/content/pkg/CFR-1996-title49-vol4/pdf/CFR-1996-title49-vol4-sec393-11.pdf In Sri Lanka, all of the trailers I've seen don't have strong guards both from the rear and sides. This results in the death of drivers and passengers of cars, SUVs, etc... Therefore I recommend the laws from IIHS (Insurance Institute for Highway Safety) which is a U.S. non-profit organization dedicated to reducing the number of motor vehicle crashes and minimizing injuries and property damage that results from these crashes. The links for the underride guards: https://www.iihs.org/topics/large-trucks/truck-underride https://www.youtube.com/watch?v=C3MPKLy9qHU https://www.youtube.com/watch?v=mrL7AUMT4To

Admin

Thank you. We will forward your suggestions to the team handling the matters you have raised. Regards