நிலைபெறுதகு அபிவிருத்திக்காக காணிகள், நீர் மற்றும் கால்நடை வளங்களை உன்னதமான மட்டத்திலும் சுற்றாடல்நேயமுள்ள வகையிலும் ஈடுபடுத்தி அளவுசார் ரீதியாகவும் தரரீதியாகவும் வாடிக்கையாளர்களுக்கு கட்டுப்படியாகக்கூடிய விலையில் உள்நாட்டு உணவுத் தேவையை ஈடேற்றவும் பிழைப்பூதிய மட்டத்திலான விவசாயத்தில் ஈடுபட்டுள்ள கமக்காரர்களை அதிலிருந்து மீட்டெடுத்து பகுதியளவிலான வணிக மற்றும் முழுமையான வணிக விவசாயமாக மாற்றுவதற்கும் நடவடிக்கை எடுக்கின்ற ஆட்சியொன்று...
මා හට ඔබ පක්ෂය සමග සම්බන්දවී ඉදිරි රටේ අනාගතය වෙනුවෙන් වැඩකිරීමට සහ පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට අවස්ථාවක් සලසා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව අපගේ ස්තූතිය පළමුව පළ කරමු. ඔබ සක්‍රිය ලෙස ජාතික ජනබලවේගය සමඟ කටයුතු කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔබට ලඟම පිහිටි ජාතික ජනබලවේගය විසින් පිහිටුවා ඇති කොට්ඨාශ සභාවේ නියෝජිතයෙකු හමුවන්න. එම කොට්ඨාශ සභාවේ විධායක සභාව ඔබට අවශ්‍ය මග පෙන්විම සිදු කරනු ඇත. ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
මන් කැමති නිදහසේ තමන්ගේ මනස චින්තනය හසුරුවන්න පුලුවන් ජිවිතයකට, විශේෂයෙන්ම බුදුරජුන්ගේ ධර්මයට අනුව ජිවත්වෙන්න. එ නිසාමයි පසුගිය කාලෙ ඔබව තොරනොගත්තෙ,නමුත් මගේ තාත්තා ඔබගේ පක්ශය වෙනුවෙන් මුලු ජිවිතයම කැපකරපු අවුරුදු 79 කෙනෙක් එයා අපි හතරදෙනෙක් ගැන නොසිතා jvp එක වෙනුවෙන් කැපවුනා අම්මා තමයි අපිව දුක් විදලා ජිවත් කෙරුවේ. මට මතකයි එකාලේ 89 /90 කලේ ගෙදර 10 /20 ජන්ද කාලේට වැටිලා හිටියා මගේ අම්මා තාත්ත අත්නොහැර එ කරපු කැපකිරිමේ ප්‍රරතිපල අද මුලු රටටම ලැබෙන්නෙ එ ගැන ලොකු සතුටක් තියෙනවා. මන් පැවිදි ජිවිතයක් කාලයක් ගතකරපු කෙනෙක් මන් ජිවිතයට හරිම ආදරය කරපු ආස කරපු කෙනෙක් එත් මගේ ආවාසනාවකට එ ජිවිතය නැතිවුනා. නමුත් මන් තවම ගිහි ගෙදර ඉදන් ධර්මයට අනුව ජිවත්වෙනවා ඔබලා ගැන ලොකු විස්වාසයකින් නැවත ඔබව තොරගත්තෙ,මට දැනට ඉස්තිර රස්සාවක් නැ ,මේ කාලය පුරාවට ඔබේ ජයක්ග්‍රරාහානය වෙනුවෙන් කැපවෙනවා..මගේ තාත්තා බන්දු රාජපක්ෂ බලන්ගොඩ..මන් දැන් ඉන්නෙ ගම්පහ .ඔබට ජය.....
අප වෙත යොමු කර ඇති ඔබගේ අදහස් වලට ස්තූතියි. ඔබගේ කැපවීම ප්‍රශංශණිය වන අතරම අපව වඩාත් දිරි ගන්වන සුළුය. ඔබගේ කොට්ඨාශයට අයත් ජාතික ජනබලවේගයේ කොට්ඨාශ සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
කුරුඳු කර්මාන්තය සහ එහි උන්නතිය පිළිබඳ ඔබ ගැනීමට බලාපොරොත්තුවන ක්‍රියාමාර්ග මොනවාද? ගාලු දිස්ත්‍රික් කුරුදු සංගමයේ ආරම්භක සාමාජිකයකු හා වගකීම් දැරූ සාමාජිකයකු වශයෙන් කුරුඳු කර්මාන්තයේ විවිධ පාර්ශවකරුවන්ගේ ගැටලු සහ සංවර්ධනය කලයුතු කරුනු පිළිබඳ අප ලද අත්දැකීම් ඔබ හා බෙදා ගැනීමට අවස්ථාවක් තිබේද? කුරුඳු සමිති සංකල්පය අනුර දිසානායක සහෝදරයා ඇතිව සිටි අවදියේ බිහිවූ ඉතා වටිනා සංකල්පයකි. නමුත් පසුකලෙක එය නිළධාරිවාදය සහ දේශපාලනයටත් අවස්ථාවාදීන්ටත් යටව ගියා අප දුටුවා. ලංකීය ආර්ථිකය ගොඩනැගීමට විශාල දායකත්වයක් සැපයිය හැකි මෙම කර්මාන්තය නැවත යථාවත් කර සංවිධානය කල හැකි යැයි අපගේ අදහසයි. ගොවීන්සිගෙන්ය යට 70 කට වැඩි ප්‍රමානයක්මෙ අක්යකර 5ට අඩු සුළු සහ මධ්‍ය ප්‍රමානයේ ගොවීන් සිටින මෙම කර්මාන්තය සමූපකාර ක්‍රමයට විශාල ඉදිරි ගමනක් යා හැකි ක්ෂේත්‍රයක් වශයෙන් අප දකින අතර ලංකාවේ ජරාජීරනවූ සමූපකාර ව්‍යාපාරය නිසි මගට ගැනීමටද මේ හරහා අදර්ශයක් සැපයිය හැකියැයි අපගේ විස්වාසයයි. ස්තූතියි!
ඔබගෙ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව පළමුව අපගේ ස්තූතිය. කුරුඳු කර්මාන්තය නගා සිටුවිමේ පොදු ජාතික වැඩපිළිවෙළක් අපගේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යටතේ මේ වන විටත් සකස් කර ඇත. එය මැතිවරණයක් ප්‍රකාශයට පත්වු පසු ජනගත කිරිමට මේ වන විට සැළසුම් කර තිබේ. එමෙන්ම NPP ආණ්ඩුවක් යටතේ රට ගොඩනගන පැහැදිළි වැඩපිලිවල ඇතුලත් දේශයේ අපේක්ෂාව නමින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් අප විසින් 2019 වසරේ දී ඉදරිපත් කර ඇත. එය ඔබට අපගේ වෙබ් අඩවියට පිවිස බාගත කළ හැකිය. ඒ තුළ අපගේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිවයට අදාල ප්‍රතිපත්ති රාමුවක් (Policy Framework) සඳහන් කර ඇත. ඔබට එය පරිශිලනය කළ හැකිය. එමෙන්ම කුරුඳු කර්මාන්තය නගා සිටුවිම පිළිබඳව අනුර සහෝදරයා විසින් එවකට ඇති කරන ලද සාධනිය පියවරයන් යළි ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමටත්, ඔබ යෝජනා කරන විද්‍යාත්මක සමූපකාර ක්‍රමවේදය හඳුන්වා දිමටත් අපගේ ආණ්ඩුවක් යටතේ කටයුතු කරනු ලබන බව කාරුණිකව දන්වා සිටිමු.
I am a young person who is eager to contribute to the country through agriculture. What are the opportunities and agricultural programs available to young farmers under a government of the National People's Power?
Thank you for your inquiry. In the NPP agriculture policy, there will be many proposals to modernize the sector whereby the maximum output is obtained from the limited land resources. The government's responsibility is to provide capital, technology, incentives, and inputs and create a conducive environment for market access. Under an NPP government, youths will have a bigger opportunity in Agriculture. Regards
I’m workless graduate sir Please help us to get a job sir And I wish to joint your party also sir
Thank you . Please let us know where you live so that we can introduce you to our kottasa sabha (grassroot level organization) in your area. Regards