வருமானம் பகிர்ந்துசெல்வதிலான முரண்பாடுகளைக் குறைத்து பொருளாதாரத்தின் நன்மைகள் நியாயமானவகையில் பொதுமக்களுக்கு கிடைக்கின்ற நிலைபெறுதகு பொருளாதார அபிவிருத்தியை உறுதிப்படுத்துகின்ற ஆட்சியொன்று...
ආර්ථික ය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සහ වත්මන් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කරනු ලබන සංශෝධනය න් සම්බන්ධ යෙන් දැනගැනීමට කැමති..ස්තූතියි
අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව පළමුව ස්තූතිය පළ කරමු. ජාතික ජනබලවේගය විසින් මේ වන විටත් රටට ගැලපෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කර ඇත. එමෙන්ම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඉදිරියේදි ගණුලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉදිරිපත් කරනු ඇත. ජනාධිපතිවරණය ප්‍රකාශ කළ පසුව අදාල ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තීන් අප ජනගත කිරීමට සැළසුම් කර ඇති අතර එහිදි ඔබට මේ පිළිබඳව වන සවිස්තර තොරතුරු ලබා ගත හැකිය. ඔබගේ අදහස් සහ ප්‍රශ්න අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
පක්ශයේ පූර්න කාලීනව සේවය කොට දැනට විදේශගතව සිටිමි.ඉතාලියේ ෆිරෙන්සි නගරයේ සිට මේ සදහා සම්බන්ද වෙමි.
ඔබගේ වර්ථමාන තත්වය පිලිබඳව අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව අපගේ ස්තූතිය පළමුව පළ කරමු. නව පුණරුදයට රටකම එකට එකතුව සිටින මේ මොහොතේ ඔබ විසින් විදේශගතව සිට ඊට දක්වන දායකත්වය පිළිබඳව අප ගෞරවය පුදකරමු. ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
My suggestion To educate the people of our country about the balance of the family economy without debt and the discipline of money management through the government's intervention in several families. Through that, it will help to develop the peace of the people.
Thank you for your idea. We are sorry no government can do it individually to educate how to manage household income and expenditure. It depends on individual's behavior . Regards
I have read your engineering policy. It is excellent. However, it is not tied to the ministries you intend to create under an NPP government. So I suggest first providing the structure of the NPP miniseries and then linking the policies to each ministry.
3 policies are directly linking with the ministries. Power & Energy, Digital Technology and Broadcasting & Telecommunication. Now, since those are launched for public consultation, we'll have to gather all feedback coming to improve them. The other 2 engineering policies, construction and marine engineering are more engineering industries which we will have to develop
If your form government how to develop our economy ..
Thank you for your inquiry. We have short-term, medium-term and long-term plans developed to resurrect the economy which is now in a sorry state. We may release our economic policy once the election is declared. Regards