I personally like your policies. I would love to contribute my best to rebuild country’s economy education medical and agriculture. It is possible to rebuild everything back in 3-5 years. Thank you
Thank you for your compliments. Together we will rebuild the country. Regards
ආයුබෝවන්, මාලිමාවේ ජයග්‍රහණය කෙරෙහි ඉමහත් අපේක්ෂාවෙන් බලා සිටින මා හට කණගාටුදායක ආරංචියක් දකින්නට ලැබුනා. ඒ තමයි මම ඉගෙනගත්තු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායන විද්‍යා ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වන ගාමිණී රාජපක්ෂ ඇදුරුන් ඉතා කණගාටුවෙන් පහත දැක්වෙන අදහස් මුහුණුපොතේ දක්වා තිබීමයි. https://www.facebook.com/share/p/rSPccy4dUEu8FPck/?mibextid=WC7FNe ඔවුන් අතර සිදුවූ දේ මා නොදන්නා නමුත් මා දන්නේ එවැනි පිරිස අප්‍රසාදයට ලක්වීමෙන් ඔබේ ඉදිරි ගමනට විශාල බාධාවක් ඇතිවිය හැකි බවයි. මන්ද යත් ඔහුට විශාල අනුගාමික පිරිසක් සේම විශ්වවිද්‍යාලය තුල ඇදුරුවරුන්ගේද විශාල සම්බන්ධතා පැවතීමයි. හැකි ඉක්මණින් ඔහුව පෞද්ගලිකව හෝ හමුවී ගැටලු නිරාකරණය කරගන්නේ නම් මැනවි
අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව පළමුව ස්තූතිය පළ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති කරුණ පිළිබදව අප අපගේ විශේෂ අවධානය යොමු කර ඊට මැදිහත් වීමට පියවර ගන්නා බව කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ අදහස් සහ ප්‍රශ්න අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
ඔබගේ පක්ෂය ගෙනියන ප්‍රතිපත්ති හා සැලසුම් සමාජවාදී කොමියුනිස්ට් ප්‍රතිපත්ති හා සැලසුම් ද නැතිනම් ධනවාදී හෝ නවලිබරල් වාදි ප්‍රතිපත්ති හා සැලසුම්ද?
අප සමඟ සම්බන්ධ වීම පිළිබඳව පළමුව ස්තූතිය පළ කරමු. ලෝකයේ පාලන ක්‍රම පිළිබදව විවිධ මතවාද තිබිය හැකිය. අප අපගේ අවදානය යොමු කර තිබෙන්නේ පීඩනයට ලක්ව සිටින බහුතරයක් ශ්‍රී ලාංකේය ජනතාවට වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීමයි. ඒ වෙත ගමන් කිරීම සඳහා නව පුණරුද යුගයක් ඇති කිරීම අපගේ අරමුණු වන අතර ලෝකයේ නවීණතම රාජ්‍යයක් බවට අපේ රට පත් කර පොදු මහජනතාවට සැබෑ ලෙසම සතුටින් ජිවත් විය හැකි රටක් ඇති කිරිම අරමුණයි. ඒ වෙනුවෙන් අප සමග එක්වන ලෙස කාරුණිකව අප ඉල්ලා සිටිමු. ඔබගේ අදහස් සහ ප්‍රශ්න අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
The public sector had been inefficient time in memorial ...the private sector through taxes have funded education and salaries of government servants and see them not contributing more and increase productivity.When we stay late nights to finish our work we see government servants getting ready to go home from 3.PM to leave at 4.30 leaving all work behind ...they take bribes and then when COL goes up protest disrupting the lives of the hard working private sector workers (who pay their salaries and paid for their education and health) ....they don't contribute to economic growth as much as the private sector but runs government expenditures for increased wages and new jobs ....how are you guys going to address this disparity without loosing the government sector vote ....
Thank you for your inquiry. You may be right but it is the system that has created most of these problems. When you don't have a proper deployment plan for the government, people from Matara come to work in Colombo. They come to the office late and leave early otherwise they miss transport. That is where HR audit, deployment, and recruitment criteria are important. When you centralize government operation, you have to expect these drawbacks. Also, technology can play an important role. An NPP government has drawn up plans to address these issues within one to two years maximum. Corruption, and bribery can be eliminated if proper systems are in practice. Regards
Where do you stand on these ongoing strikes?
Thank you for your inquiry. We as a party has publicly said we are not in favour of strikes on the verge of an election. Our worker rights movement head Lal Kantha had a conference in Colombo a few days back and explained our position. Most of the strikes are organized by UNP or SLPP affiliated unions and they want to discredit NPP at this time. Regards