'வலதுகுறைந்த ஆட்களை பொருளாதார மற்றும் சமூகரீதியாக மனநிரைவைக்கொண்ட மற்றும் அவர்களை சமமாக கவனிக்கின்ற உள்ளீர்க்கப்பட்ட சமூகமொன்று'
ආබාධිතයන් සඳහා වැඩිපුර දීමනාවක් දෙනවාද?
ඔබ විසින් යොමු කරන ලද පැනය පිළිබඳව අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අඩු ආදායම්ලාභි පවුල් වල ආබාධ සහිත පුද්ගලයින් සඳහා මසකට රුපියල් 10,000 ක මූල්‍යාධාරයක් ලබා දීමට ජාතික ජනබලවේගය මේ වන විට තිරණය කර තිබේ. ඒමෙන්ම ආබාධ සහිත පුද්ගලයින්ට අර්ථවත් සහ තෘප්තිමත් ජිවිතයක් ගත කිරිම සඳහා අපි කඩිනමින් පියවර ගන්නෙමු. මේ පිළිබඳව පොහොසත් රටක්... ලස්සන ජිවිතයක්... ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිටු අංක 66 හි දක්වා ඇති කරුණු පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement
ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.